Games Free 4 u

Free Download Games With Direct and Torrent Links

Medal Of Honor warfighter (FLT Edition/Blackbox Repack version) Direct Download Links


හලෝ යාලුවනේ ඉතින් කොහොමද?ගොඩ දවසකින් තමයි post එකක් දාන්නෙ.හේතුව ඉතින් විභාග තමයි.තාමත් ඉවර නෑ.ඒත් ඉතින් බ්ලොග් එක අමතක කරල බෑනෙ.ඉතින් අද මම ගෙනාවෙ සුපිරි Game එකක්.මේක නම් කවුරුත් වගේ දන්නව.ඒත් play කරපු නැති අය ඇතිනේ.ඒක නිසා මම ඔන්න මේක Download කරගන්න Direct Links දැම්මා.ඉදිරියට මම Game ගැන වැඩි අවධානයක් යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

හරි..Game එක ගැන කිව්වොත් මේක අයත් වෙන්නෙ Action කියන ගනයට.ඇත්තටම මේ ගේම් එකේ real ගතිය උපරිමයෙන්ම තියනව.ඒ වගේම හොද story එකකුත් තියනව.ඒක ඉතින් play කරල බලන්නම ඕනෙ.මාත් මේක 4 සැරයක් විතර ඉවර කරා.
මේක Ddeveloped කරල තියෙන්නෙ Danger close Games 
ඒ වගේම published කරල තියෙන්නෙ අපි කවුරුත් දන්නElectronic Arts.එහෙනම් play කරපු නැති අය අරගෙන බලන්නකෝ.

System Requirements 

Minimum System Requirements:Recommended System Requirements:
CPU:Intel Core 2 Duo 2.4GHz / Athlon X2 2.7GHz
CPU:Intel Core 2 Quad 3GHz / AMD Phenom II X4 3GHz
RAM:
http://gamesystemrequirements.com/
At least 2 GB
RAM:
http://gamesystemrequirements.com/
At least 4 GB
VGA:NVidia 8800 GTS 512 MB VRAM or better / ATI Radeon 3870 512 MB VRAM
VGA:NVidia GTX 560 1024 MB VRAM or better / ATI Radeon 6950 1024 MB VRAM
DX:DirectX 10.1 compatible
DX:DirectX 11 compatible
OS:
http://gamesystemrequirements.com/
Windows Vista
OS:
http://gamesystemrequirements.com/
Windows 7
HDD:At least 20GB of free space
HDD:At least 20GB of free space
ODD:CD/DVD ROM drive (required for installation only)
ODD:CD/DVD ROM drive (required for installation only)
Network:1 MB DSL KBPS or faster Internet Connection
Network:1 MB DSL KBPS or faster Internet Connection






සැලකිය යුතුයි.

මෙය Download කිරීමේදී ඔබට FLT Edition එක හෝ Blackbox Repack version එක Download කරගත හැකිය.ඔබට කැමති Version එකට අදාල සියලුම Parts ටික Download කරගත යුතු වේ.ඉන් පසු එය Extract කර සාමාන්‍ය පරිදි install කරගත හැකි වේ.

Password - www.top2download.com

FLT Edition Direct Download Links(size - 15.31GB)

Part 1 - Direct Download || Part 2 - Direct Download || Part 3 - Direct Download || Part 4 - Direct Download || Part 5 - Direct Download || Part 6 - Direct Download || Part 7 - Direct Download || Part 8 - Direct Download || Part 9 - Direct Download || Part 10 - Direct Download || Part 11 - Direct Download || Part 12 - Direct Download || Part 13 - Direct Download || Part 14 - Direct Download || Part 15 - Direct Download || Part 16 - Direct Download

Black Box Repack Version Direct Download Links(size - 11.38 GB)

Part 1 - Direct Download || Part 2 - Direct Download || Part 3 - Direct Download || Part 4 - Direct Download || Part 5 - Direct Download || Part 6 - Direct Download || Part 7 - Direct Download || Part 8 - Direct Download || Part 9 - Direct Download || Part 10 - Direct Download || Part 11 - Direct Download || Part 12 - Direct Download 

එහෙනම් ආයෙ දවසක හම්බවෙමු..මතක ඇතුව මගේ Facebook page එකට Like එකක් දාල මේ site එකට join වෙලා යන්නත් අමතක කරන්න එපා.කොමෙන්ටුවකුත් දාගෙනම යන්න....... :)
0 Komentar untuk "Medal Of Honor warfighter (FLT Edition/Blackbox Repack version) Direct Download Links"

 
Copyright © 2014 Games Free 4 u - All Rights Reserved
Template By Catatan Info